කොළඹ මරදානේ පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව කියන අයකු කල්පිටියේ වෙළඳසළකින් සොරාගත් රුපියල් 90000කින් රුපියල් 63000ක් අඩි තිහක් උස පොල් ගසක සගවා තිබිය දී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
කෝපි පැකට්ටුවක් මිලට ගන්නා මුවාවෙන් වෙළඳසලට ඇතුළුවූ එම පුද්ගලයා එහි සේප්පුවෙන් එම මුදල් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කතාව පුදුම දෙයක් නේ. සේප්පුව කියන එක ආරක්ෂිතව අගුලු දා තිබිය යුතු එකක්. එකෙන් මුදල් සොර ගත්තනම් එය ආරක්ෂිතව තිබිල නැහැ. අනෙක පොල් ගස් උඩත් බැංකු තියනවද? (බ)
සල්ලි ගස් වලින් කඩනවද කියල හිතෙනවා ලංකාවේ දියුණුව. (බ)
අද ලංකාව ලෝකයේ නොදියුණුම ගල් යුගයේ රටක් ලෙස ලෝකයේම ප්‍රසිද්ධ වෙලා