වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වූ හැරී ස්ටයිල් නැවතත් රංගනයට පිවිසීමට නියමිතය. ඒ, 2017දී එළිදැක්වීමට නියමිතව ඇති "Dunkirk" චිත්‍රපටයෙනි. ගායකයෙකු වශයෙන් වෘත්තිමය කටයුතුවල යෙදෙන ඔහු 2010 "The X Factor" චිත්‍රපටය හරහා සිනමා ක්ෂේත්‍රයට පිවිසියේය.

2016-05-20-ENT-042016-05-20-ENT-05
2016-05-20-ENT-03