විදේශ ගත වීමට කුඨ ලේඛන සකස් කළ බව කියන ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධරයන් සිව් දෙනෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරු වංචා දුෂණ විමර්ශන ඒකකය කියයි.
සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd