(මනෝප්‍රිය ගුණසේකර)
ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ " ඉමුනොග්ලොබින් "නිෂ්පාදන බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන්ට ඇප දීම සමබන්ධයෙන් පෙබරවාරි 01 සලකා බලන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද නියම කළාය.
එතෙක් එම සැකකරුවන් එදින තෙක් රිමාන්ඩ් බාරයේ තැබන්නැයි ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd