(සුමිත් ප්‍රේමතිලක)
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි .
සැකකරුකළුතර ප්‍රදේශයේ පලතුරු මිලදී ගැනීමට ගොස් සිටියදී රුපියල් 1000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවත් 1000 නෝට්ටු 19 ක්, ස්කෑන් යන්ත්‍රයක් සහිත මුද්‍රණ යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන තිබේ .
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් දන්නවද වීරකැටියේ තියෙනවා කියන ප්‍රසිද්ධ පාසැල් නම මොකක්ද කියලා. ඒකෙන් කමක් නැහැ.. මේ පුද්ගලයා කුමක් හෝ සේවකයින් යොදාගෙන ව්‍යාපාරයක් කරනවා ඇති. ඉතින් සේවකයින් සඳහා රුපියල් 5000 ක් ගෙවන්න සල්ලි සොයන්න ඕනෑනේ ඒකට කරන්න ඇති...
අපේ කබ්‍රාල්ගේ මුදල් අච්චු ගහන යන්ත්‍රයෙන් අච්චු ගහන්න ඇති...
අනේ පව් අහිංසකයා... කබ්‍රාල් කාරයත් එක්ක තරගෙට බිස්නස් කරන්න හිතිලද කොහෙද? අවුලක් නැහැ. මෙයාව ඇප දීලා එළියට ගනීවි. ඊට පස්සේ ආයෙමත් අපිටම අහන්න ලැබේවි... මෙයා මේ රස්සාවම කරලා අහුවුණා කියලා..