
(ගයාන් සූරිය ආරච්චි)
වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.
එම වෛද්‍ය මධ්‍යස්ථානය ලියාපදිංචි කළ වෛද්‍යවරයා ඉකුත් වසරේ විදෙස්ගත වීමෙන් අනතුරුව සැකකරු එම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බියගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 66 පුද්ගලයෙකි.වැඩිදුර විමර්ශන බියගම පොලිසිය සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd