මීටියාගොඩ ඉරණවිල නිවෙසකට කඩා වැදුණු සොරුන් පිරිසක් රුපියල් ලක්ෂ දහයක රන් බඩු ද, අවුරුදු ගනුදෙනු සඳහා තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ද රැගෙන ගෙය හා ශීතකරණය සෝදා පැණ ගිය බවට පොලීසියට පැමිණිලි කර ඇත. ගෙය සෝදා ඇත්තේ ඇඟිලි සලකුණු මැකීම සඳහායි. අවියකින් පහරකෑමට ලක්වූ ගෙහිමියා තුවාල ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd