පිනෑන්ස් සමාගමකින් රුපියල් කෝටියක ණයක් ගැනීමට හොර ඔප්පුවක් බැංකුවට තැබූ බව කියන බ්‍රෝකර්වරයකු ඇතුළු පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් මැයි දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. වේයන්ගොඩ උඩුගම පදිංචි පී.ඒ. වික්‍රමසිංහ සහෝදරයන්ගේ ඉඩමකට මෙසේ හොර ඔප්පු ලියා ඇතැයි කියන අය අතර බ්‍රෝකර් කුසුම් ශාන්ත ඉඩමේ අයිතිකරුවන් ලෙස පෙනී සිටි සිංහගේ සුනිල් හා කේ.ඒ.ජී ඉන්දික ප්‍රේමතිලක ද වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙඅයට ඇත්තෙන්ම ඇමතිවරැන්ගේ උදවුවක් නැද්ද? පුදුමයි? පවුඅසරණ මිනිස්සු.