1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
පාකිස්ථාන නිල නියෝජිතයෙකු තෙදින නිල සංචාරයකට පකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා තුන් දින නි.. 9 hours ago
Y theshan · 1 hour ago දවස් දෙකක් ඉවසන්න බැහැනේ. 27 වෙනිදා ගැසට් කරනවා කියලා තියෙද්දීත් මේ කරන්නේ අනිවාර්යෙන්ම කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක්.... Reply 0
Y ලක්ෂාන් · 1 hour ago ජන ජීවිතය අවුල් කරන මේ උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර ලබාදී බැටන් පහර දිය යුතුයැයි යෝජනා කරනවා... Reply 0
Y කරුණාපාල · 1 hour ago මේ සමාජ විෂබීජයන් සමාජයෙන් තුරන් කළා නම්, අද සමාජයට මේ ව්‍යවසනය ඇති වන්නේ නැත. අමනයින්ට අවශ්‍ය ලෙස මේ රට හැසිරවිය හැකි නම්, මේ රටට පාලකයින් සහ පොලිසියක් අවශ්‍ය වන්නේද නැත.... Reply 0
Y kap · 1 hour ago සෙට් එකේම ශිෂ්‍යභාවය නැති කරලා... පන්ති තහනම් කළා නම්, මේ ඔක්කොම නවතිනවා. ජේ ආර් අර 80 වර්ජනය කරපු කට්ටියට කළා වගේ ආයිමත් ජීවිතේට ශිෂ්‍යභාවය දෙන්න නරකයි. ඊට පස්සෙ එන ආණ්ඩුත් ඒකම කරන්න ඕනි.. මේ අයට පයින් නුගේගොඩ ඉඳන් කොල්ලුපිටියට එන්න පුලුවන් පෙලපාලිවල. වෙනදාට අඩි දහයක් යන්න බෑ බස් කාර් ත්‍රීවීල් නැතුව. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් දෙකක් ඉවසන්න බැහැනේ. 27 වෙනිදා ගැසට් කරනවා කියලා තියෙද්දීත් මේ කරන්නේ අනිවාර්යෙන්ම කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක්....
ජන ජීවිතය අවුල් කරන මේ උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර ලබාදී බැටන් පහර දිය යුතුයැයි යෝජනා කරනවා...
මහ පාරේ මිනිස්සුන්ව රස්තියාදු කරන මේ අයට හෙන ගහන්න ඕනෑ...
මේ සමාජ විෂබීජයන් සමාජයෙන් තුරන් කළා නම්, අද සමාජයට මේ ව්‍යවසනය ඇති වන්නේ නැත. අමනයින්ට අවශ්‍ය ලෙස මේ රට හැසිරවිය හැකි නම්, මේ රටට පාලකයින් සහ පොලිසියක් අවශ්‍ය වන්නේද නැත....
ඔක්කොම නිකන්ම නොමිලේ ලබා දෙනවාට බදු ගෙවන මහජනතාවට ලැබෙන තෑගි තමයි මේ.
සෙට් එකේම ශිෂ්‍යභාවය නැති කරලා... පන්ති තහනම් කළා නම්, මේ ඔක්කොම නවතිනවා. ජේ ආර් අර 80 වර්ජනය කරපු කට්ටියට කළා වගේ ආයිමත් ජීවිතේට ශිෂ්‍යභාවය දෙන්න නරකයි. ඊට පස්සෙ එන ආණ්ඩුත් ඒකම කරන්න ඕනි.. මේ අයට පයින් නුගේගොඩ ඉඳන් කොල්ලුපිටියට එන්න පුලුවන් පෙලපාලිවල. වෙනදාට අඩි දහයක් යන්න බෑ බස් කාර් ත්‍රීවීල් නැතුව.
මිනිස්සුන්ට වෙන හිරිහැර වල වගකීම ඔලමොට්ටල රාජිත සහ ආණ්ඩුව ගත යුතුයි.