IMG-LOGO

හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට

(නිමල කොඩිතුවක්කු)

අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ්  කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.

මේ වන විට වෙළඳපොලේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර, ඒ සඳහා පිලියමක් ලෙස යළි කිරිපිටි නිෂ්පාදනයට පියවර ගන්නා බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කරයි.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යාංශයේ පැවති සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.

මෙයට අමතරව දියර කිරි නිශ්පාදනය වර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (7)

හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට

ravin Friday, 11 March 2022 02:50 PM

අනේ අම්මපා... කටින් බතල හිටුවන අයට කට පියාගෙන ඉන්න බැරි හැටි. පන්දමාලා එන්න ඉස්සෙල්ලා ඔය ආයතනයේ නිෂ්පාදනය ඇතිවෙන්න තිබුණු විත්තිය පාරිභෝගිකයින් නම් හොඳ හැටි දන්නවා.

:       2       25

sharm warn Friday, 11 March 2022 02:53 PM

එතකොට මෙච්චරකල් නිෂ්පාදනය නොකර හිටියේ ඇයි...? අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන අවම පහසුකම් එක්ක දියර කිරි භාවිතය ප්‍රායෝගික නෑ. වැඩියෙන්ම ඉතා පහළ ආදායම් ලබන පවුල්වල දරුවන්ගේ කෑමවේල්වල අඩුව පුරවා ගන්නේ කිරිවලින්... කොහොමත් මේ රජය දුප්පතාව පාගලා මරන්නනේ ප්ලෑන් ගහන්නේ...! 

:       0       15

චන්දන Friday, 11 March 2022 03:44 PM

ඒ කියන්නේ පහුගිය කාලේ කිරිපිටි හැදුවේ නැහැ. යෝගට් හැදුවා. ඒක බොරුද?

:       0       15

ravinFriday, 11 March 2022 04:49 PM

පිස්සුද? ඇවිල්ලා තිබුණු ටිකත් නැතිකළා...

:       1       8

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 March 2022 10:01 PM

කොහොම වුණත්, කවුරු කොහොම කිව්වත්, මිල නම් අලුතෙන් වැඩිවෙන සංශෝධිත මිලම වේවි කියලයි හිතෙන්නේ...!

:       0       6

සෙනෙවිරත්න Monday, 14 March 2022 02:24 PM

ඒ කියන්නේ සියලුම දෙනාගේ කිරිපිටි අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් කියන එක නේද? මරුනේ එහෙනම්.., මෙන්න ජනාධිපතිතුමනි, ඔබතුමා හොයන ජාතියේ බඩුවක්, ප්‍රශ්නය ඕක වුණොත් බස්නාහිරින් ඉර පායාවි. අන්තිමට ලබන වසරේ කෝප් එකට කැඳවන කොට ඇත්ත හෙළිවෙයි. දේශපාලන හෙංචයියලා කරන්නේ එහෙමයි.. ඔබටද ඉන් ගැලවිය නොහැක...

:       0       2

Danoja Monday, 14 March 2022 04:11 PM

ජයවේවා...!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site