19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පවතින හයිබ්‍රිඩ් ව්‍යවස්ථාව පැත්තකට දමා අපේම වූ අලුත් ව්‍යවස්ථාවකට යාම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.
ඔහු එසේ කීවේ ව්‍යවස්ථාවට සහාය පළ කරන බව සඳහන් කරමින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ.! ඉක්මණට මැතිවරණයක් තියන්ඩකෝ. එතකොට කරන දේ අපි දන්නවා. (බ)
ඕක හොඳ නැහැ කියා කියා කාලයක් තිස්සේ කෑ ගගහ ඉඳල දැන් අයින් කරන්න හදනකොට ඒකෙ හොඳ දකින්න අරගෙන වගෙයි (බ)
ඉන්දික,ඇයි ටෙලිකොම් සභාපතිකම මල්ලි කෙනෙකුට කියල කියන්නේ? ඇයි ඔහු රාජ්‍ය දැව සංස්ථාවෙන් ඉවත් කලේ මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත්වූ දවසේ බලෙන් නේද ? ඔබට අමතකද? කතරගම බස්නායක නිලමේ (තාවකාලික ) ඉස්සර හිටපු කෙනෙක් බව දන්නේ නැත්ද ? (ස)
යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි ;ඔහොම ඉන්නකෝ රස්සා නැති පක්ෂ නායකයන්ගේ ගොඩට අපි එවනවා තව කීප දෙනෙක්ව මේ ජන්දයෙන් පසුව. (බ)
සම්පත් ,ටෙලිකොම් සභාපතිකම දීලා තියෙන්නේ උගත්කමට මිසක් දේශපාලන බලපුලුවන්කාරකමට නොවෙයි (නි)
19 සියලු රෝග නිවාරණ නොවේද (බ)
සමන්ති ඔය හරියටම හරි.(හේ)
ඔබතුමාලා දැන් දේශපාලනේ කරා ඇති දැන් ගෙදරට වෙලා බණක් දහමක් අදහගෙන යන තැනකට අරගෙන යන්න පින් එකතුකර ගන්න. ඔබතුමාලා කියන දේ දැන් අහන්න කෙනෙක් නැහැ (නදී)
හිටපු ජනපති තුමා පවුල් වාදය රජ කරවීම සඳහා යොදාගත් විදායක ව්‍යවස්තාවේ ජනපති බලතල අඩු කිරීමට, එම ව්‍යවස්ථාවෙන්ම බලයට පැමිණි වර්තමාන ජනපති තුමා උත්සාහ කරද්දී මේ ගොල්ල නොයෙකුත් දේශපාලන බන දේශනා කරනවා. මෙහෙමත් දේශපාලන බබාල ටිකක්. කොහොම හරි බලන්නේ ලැබුණු මන්ත්‍රීකම් රැක ගැනීමට.(නදී)
දැන් වගේ ඇහැරිලා තියෙන්නේ, කම්මලේ හිටපු බල්ලෝ වගේ හෙන ගැහුවත් මෙයාලට ගානක් නෑ (බ)
දැන් ජනාධිපතිගෙ පවුල් වාදය නැද්ද. පවුලෙ හැමොටම දීලනෙ කතරගම බස්නායක කමත් දීල නේද එක්කෙනෙකුට (බ)
සම්පත්, ඇයි ටෙලිකොම් සභාපතිකම. එකත් මල්ලි කෙනෙකුට ! (ස)