(ආරියරත්න රණබාහු)
යුද අපරාධ සොයා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම මිස හයිබ්‍රිඩ් අධිකරණයක් කිසිසේත්ම පත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේනම් 24/03 දින එක්සත් ජාතීන්ගේ යෝජනාවට අත්සන් කරන එපා. එතොකට බලන්න පුළුවන් මෙයා බොරු කරනවද කියා.
ඔබතුමා ඕක අපිට කියන්නේ නැතුව ඕක ඕනමයි කියන අයට කියන්නකො.
ඕව අපේ රටේ නිකම් කියල වැඩක් නැහැ, ගිහිල්ල ජිනිව වල කියන්න. ඔහොම කිඋවට මංගල සමරවීර ගිහිල්ල කියන්නේ හෛබ්රිඩ් අදිකරණයට කැමති කියල. මේකද යහපාලනය ? මේවා කොටි ඩයස් පෝරාවට කරන්න පොරොන්දු උණු දේවල් කියලි අපිට නම් හිතෙන්නේ.
"නෑමයි" කියන්න අවශ්‍ය නැහැ "නෑ" කිවුවම හොඳටම ඇති. අතිසයෝක්තිය සැකයට හේතුවක්වෙන්න ඉඩ තිබේ .
එ.ජා යෝජනාවට අත්සන් කරන්න එපා ... එතකොට හේග් නුවරදීම නඩුව අහලා අදාළ දේ උන් අපිට කරාවි...