"හිමාලෙට වඩා උසයි" කියන ගීත බොහෝ රසික හිත්වල නිදන්ගත වූ ගීතයක් ලෙස හැඳින්වීමට පුළුවන් අතර, මේ ගීතය වසරේ ජනප්‍රියම ගීතය බවටද පත්වුණා. ඒ පිළිබඳ හා ඔහුගේ කලා තොරතුරු සම්බන්ධයෙන් ජූඩ් රෝගන්ස් අපත් සමග මෙසේ පැවසුවා.
"මේ දවස් ටිකේ සංගීත කණ්ඩායමේ (සීදූව සකුරා) වැඩ ටිකක් තියෙනවා. ඊට අමතරව ලොකුම දේ තමයි ස්ලිම් නීල්සන් පීපල්ස් අවෝර්ඩ් සම්මාන උලෙළේදී මට වසරේ ජනප්‍රියම ගීතයට සම්මාන ලැබුණා. ඒ "හිමාලයට වඩා උසයි" කියන ගීතයට. මේ සම්මානය වෙනුවෙන් මට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ සංගීත කණ්ඩායමේ නායකා වන අජිත් අයියාට (අජිත් විතානගේ). අජින් අයියා තමයි මාව Promote කරලා උඩට ගත්ත හින්දනේ අද ජූඩ් කියලා කෙනෙක් ඉන්නේ සහ සම්මානයක් හම්බ වුණේ. මේ හින්දා එයාට විශේෂයෙන් ස්තූති කරනවා".
තව නොබො දිනකින් මගේ 'අම්මා' සිංදුව එළිදක්වනවා. ඒ ගීතයේ සංගීතවත් කළෙ යෂාන් ප්‍රනාන්දු, ගීතය ලිව්වේ ඩිලාන් ගමගේ විසින්. මේ ගීතයේ මූලිකව අඩංගු වෙලා තියෙන්නේ, අම්මාගේ වටිනාකම සහ අගය ගැනයි. බිරිඳගේ ආදරය වැඩිය උසස් ආදරයක් කියලා පෙන්නන ගීතයක්. ඉතිං පුතෙක් සමාව ඉල්ලනවා අම්මාගෙන් බැඳලා වෙන ගෙදරකට යන නිසා කියනා අරුතක් තමයි මේ ගීතයේ අඩංගු වෙලා තියෙන්නේ. ඒ දේවල් ටික තමයි මේ දවස්වල තොරතුරු හැටියට කියන්න තියෙන්නේ
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"හිමාලෙට වඩා උසයි" ගීතයට සම්මානයක්