හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් පුද්ගලයින් 8 දෙනකු කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
20 දෙනකු පමණ හඳුනා ගෙන ඇතැයිද ඔවුන් හෙට (16 වැනිදා) දිනය තුළ අත් අඩංගුවට ගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝග උල්ලංගනය කර උසාවියට අපහාසකල අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි.? (ර)
නුඹලාට හෘද සාක්ෂියක් තිබේ නම් හම්බන්තොටදී යහපාලනේ කරපු දේවල් එක්ක ඉදිරිය සුබ නොවන බව මතක තියාගන්න (නි)
අපි නොදන්න කට්ටිය. වෙන කව්ද ඉතින්? (නි)
කොළඹින් හම්බන්තොට ගිහින් අත්අඩංගුවට ගන්න කලින්, කොළඹ ඉඳන් කොළඹින් ගිය මැරයෝ අත්අඩංගුවට ගත්තා නම් නේද හොඳ? (නි)
අර පින්තූර වල වතුර නාගෙන හිටපු අය තවම හඳුනාගන්න බැරුව ඇත්තේ මොකද දන්නෙ නැහැ (නි)
මේ අය කරන ඕනෑ වැඩකට විරෝධතාවය පාන්නේ නැතුව සහයෝගය දෙන්න කියලද එතකොට කියන්නේ. තව ඉස්සරහට විරෝධතා වැඩිවේවි. ඒ නිසා වැඩියෙන් සිර ගෙවල් හදලා ඒ අයට පහසුවෙන් ඉන්න ඉඩකඩ හදලා දෙන්න. තමන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් තියන අය ඒ වෙනුවෙන් සටන් කරනවා (නි)
එතකොට කොළඹින් හම්බන්තොටට යවපු අය. කවුද ඔවුන්ව ගෙනිච්චේ? ඒවා හොයන්නේ නැද්ද? (නි)
කෝ එතකොට කොළඹින් ගිය අය. මේ කට්ටිය පින්තූර වල දැක්කා අපි. හැම මිනිහෙක්ම අඳුරනවා ඔවුන්ව පොලිසිය ඇරෙන්න. (නි)
අනේ හැබෑට මේ රටේ වෙන ප්‍රශ්න නැතුවටද? (නි)