හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මින් මද වේලාවකට පෙර නීතීඥවරයකු මාර්ගයෙන් හම්බන්තොට පොලීසියට බාර විය.පෙර දිනයේ හම්බන්තොට බස් නැවතුම්පොළ අසලදී ජයතිලක බණ්ඩාරගේ වීදී නාට්‍ය කණ්ඩායමට පහර දුන්නැයි ඔහුට එරෙහිව පැමිණිල්ලක් කැර ඇත.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සේවයට පැමිණ මැරකම් කරන මෙවැන්නන් වහාම තම ධූරයෙන් පහකළ යුතුය.(හේ)
අනේ පව්! තාම පොඩි ළමයෙක් වගෙයි. (නි)
අවුලක් නෑ තව ටික දවසයි නේ දින්නොත් පාර්ලිමේන්තුවටම ගනීවි. ඕකත් එක්තරා විදියක සුදුසුකමක් නේ මේ ආණ්ඩුවට. (ස)
පැරදුනොත් ඉතින් සෙල්ලම් පිස්තෝල සෙල්ලම ලෙල්ලම වේවි. (ස)
නලින් ඔයා කියපු දේ කරන්න ඕන ඒත් රටෙි පාට එයාලාගේ (අ)
යහපාලනය (නදී)
අලුත් ආණ්ඩුව යටතේ ඔබව සෙල්ලම් පිස්තෝල පෙන්වන්න රැගෙන ගොස් මකා දමන්ට පුළුවන්. පොඩ්ඩක් පරිස්සමින් ඉන්න (නදී)
ඇරියස් තියෙනවා නේද? (නදී)
මෙයා නිකන් ගෙදර යනවා වගේනේ හිරේ යන්නේ (නදී)
පව් අහිංසක පොඩි එකා. තාම සෙල්ලන් කරන වයසනේ. (අ)
මේගොල්ලන් මෙච්චර නටන්නේ කව්රු හින්දද ? (නදී)
මෙයාගේ පිස්තොලේ කෝ ? ඒක අත් අඩංගුවට ගන්නේ නැද්ද ? (නදී)
රට යන්නේ මොන පාරේ - ඇමති පුතුන් යන පාරේ..(නදී)
යට ගිය ඒවා කෝ (නදී)
නුසුදුසු තැන්වලට නුසුදුස්සන් පත්වීම නිසා රට අරාජික වී ඇත (නි)
හංගපු තුවක්කු පෙන්නන්න එක්කන් යන්න ඕන මිනිහෙක් ඔය (අ)
මූණ බැලුවම පේනවා දැන් නම් ඉන්නේ මරු විකල්ලෙන් කියලා. ඔහොම යං, ඔහොම යං. (නදී)
මේවා ඡන්ද කාලෙට විතරක් ජනතා විශ්වාසය ඇතිකරගන්න කරන දේවල්. ඡන්දෙ ඉවරුනහම එලියට ඇවිත් පුරුදු පිඩනයම එල්ල කරනවා (නදී)
මේ වගේ මිනිස්සු හින්ද තමා ජනාදිපතිතුමා මෙච්චර අපහසුතාවයකට පත් උනේ. (නදී)
එනකොට එදා වගේ පිස්තෝලේ දික් කරගෙන නේ එන්න තිබුනේ.(නදී)