පවුල් වාදයට එරෙහි වීදියේ විරෝධය පාන්නට හම්බන්තොට බස්නැවතුම්පොළට ගිය ජයතිලක බණ්ඩාරගේ කණ්ඩායමට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට වැඩ බලන මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ තරිඳු, මේ උදවිය කරන්නේ සෙල්ලම් වැඩ, පාවිච්චි කරන්නේ සෙල්ලම් පිස්තෝල නිසා මේකත් සෙල්ලමට කරපු වැඩක් ද කියල කවුද දන්නේ..? (නදී)
අනේ පව් මේ ළමය සෙල්ලමට පහරදීල ඇති. (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය මතක්වෙන්නේ ඡන්දයක් ළංවුණාම විතරයි (නි)
බලන්නකෝ නීතියක් කියලා දෙයක් තියනවනේ රටේ... කවුද නෑ කියන්නේ ?? ... ඊට වඩා ජනාධිපතිතුමගේ ආසනේ වෙලත්.. (හේ)
තැපැල් ඡන්දෙ ඉවර වෙනකම් (අ)
මෙහෙමවත් මුන් දඟ ගෙට දැම්මේ නැත්නම් සාමකාමී මිනිසුන්ට වෙන්නේ කැලා වදින්න නැත්නම් හම්බන්තොටින්ම මුහුදට පනින්න (නදී)
සෙල්ලම් පිස්තෝලේ නිසා දවස් දෙකෙන් එලියට එයි නේද ? (නදී)
දවස් දෙකයිද ? (නදී)
දැන් මෙහෙම ජීප් එකේ යනවා දැක්කම කට්ටියට සන්තෝසද? මේ නාට්‍යය ඔය වීදි නාට්‍යයට වඩා දක්ෂ බව හෙට අනිද්දම පෙනේවි.(නදී)
අනේ අපේ ලංකාවේ පොලිසිය! (නි)
හංගපු අවි ආයුධ තියන තැනක් පෙන්නන්න කියලා එක්කන් ගියොත් නරකද?(හේ)
නුවන් තමයි හරියටම රටේ තත්ත්වය දැනගෙන කතාකරන්නේ (නි)
මේ වගේ අයට වඳින අයත් ඉන්නවනේ! (නි)
නම කිර්ති වුනාට.මන් හිතන්නේ කරලා තියෙන්නෙම අපකිර්ති වැඩ.(හේ)
සෙල්ලම් හිර ගෙදරටද දන්නේ නැනේ? (අ)
ඡන්දේ නිසා මිනිස්සුන්ට වැරදි කරුවන්ට දඩුවම් දෙනවා කියලා පෙන්වනවා!(හේ)
මෙහෙම නැතිව කොහොමද 8 වෙනිදා වෙනකන් වත් අල්ල ගෙන ඉන්න එපායැ. (නදී)
අටවෙනිදා පසුවෙනතුරු එයාව තියාගන්න. (නි)
මේවා දේශපාලන ජිල්මාට්. පුරවැසියෝ ඕවට අහුවෙච්ච කාලේ පහුවුනා. ඕවා කරන්න තිබුනේ පිස්තෝලය උස්සගෙන ඩෙඟා නටපු කාලයෙයි. දැන් ඕවා කරලා මිනිස්සුන්ව අන්දවන්න බැහැ. (නදී)
සෙල්ලම් පිස්තෝලේ අරගෙන නගරෙට එනවා - පාරේ සිටිනවුන් දැක අඩි පුඩි දෙනවා - අතේ තිබුන ඔරලෝසුව මට සිහිවෙනවා - හිරේ දුකට එතකොට කවි කියවෙනවා (නදී)
දැන් මිනිස්සු බොහොම බුද්ධිමත් (නි)
දැන් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ (නදී)
දැන් අලුත්ම සෙල්ලම පොලිසියෙන් දේශපාලකයන් හා දේශපාලකයන්ගේ නීතිවිරෝදී වැඩ කරන ඇමති ආරක්ෂක අංශයේ අය අත්අඩංගුවට ගන්නවා. ඉන්පසු පොලිස් නිලදාරීන් ඉල්ලා අස්වෙනවා. පොලිස් පති තුමා දැන් මේ රඟ දැක්වෙන නාට්‍ය කොහොම බලා ඉන්නවද දන්නේ නැහැ. නීතියට බලපෑම් කරන දේශපාලනය කවදා නතර වේවිද ? (නදී)