(සනත් ගමගේ)
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි.
මාසික සභා රැස්වීම පැවති (9) සිය ඉල්ලා අස්වීම නගරාධිපති වරයා විසින් මහා සභාවට දැනුම් දුන්නේය .
2011 වසරේ සිට දෙවතාවක් 2021 දක්වා කාලසීමාව තුළ වසර දහයකට වැඩි කාලයක් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හම්බන්තොට මහ නගර සභාවට තරග කළ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට මිරිජ්ජවිල කොට්ඨාසයෙන් ජයග්‍රහනය කර මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන්ගේ ද සහාය මත හම්බන්තොට මහ නගර සභාවේ වත්මන් නගරාධිපති වරයා වශයෙන් තේරී පත්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම ස්තුතියි ! නැවත ඡන්දෙ ඉල්ලගෙන එන්න එපා.
සංස්ථාවක සභාපතිකමක් ලැබෙනවනෙ. ඒකයි අස් වෙන්නෙ නගර සභාවෙන්.
මෙයා නේද සෙල්ලම් පිස්තෝලකරු
මේක නම් නියම දේශපාලන අම්බරුවෙක් .මහින්ද මහත්තයාගේ කලින් සැරේ පරාජයට මේවගේ උන් සැහෙන බලපෑමක් කරා .හැබැයි මේපාර ඇන ගත්ත වගේ පෙන්නේ .සමහර ආරන්චි මාර්ග කියන්නේ ලුණු සංස්ථාවේ සබාපතිතුමා මුන්නැහේට ලැබෙන කොමිස් මුදල් අහිමි කරා කියල. හැබැයි ඉතින් එකක් කියන්නම් ,ඊලග චන්දෙදි හම්බන්තොට ජනතාව මේකව වැඩිම මනාප ගණනකින් දිනවනවා !!
පොහොට්ටුවේ බයියෝ චන්දෙ දෙන්නෙම මේ වගේ හොරුන්ට .හම්බන්තොට නගරාධිපති කම කරන්න වෙන කවුරුවත් නැද්ද ?
පාර්ලිමේන්තුවට රිංගන්න ඕනේ අය අස් වෙලා තියෙනෙන්