හම්බන්තොට කර්මාන්ත පුරයට එරෙහිව පැවැති විරෝධාවයේදී ඇතිවූ නොසන්සුන්තාවය අතරතුරදී තුවාල ලැබූ 23 දෙනකු හම්බන්තොට රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ඒ අතර පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 10 දෙනෙක් ද සිටිති.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ආයෝජන එපාද? දියුණු වෙන්න එපාද? මේ ගෝත්රික හටන් දුටුවම ආයෝජකයෝ එනවද? ඔය පළාතට පුන්නක්කු කර්මාන්තයක් දමන්න. (බ)
මෙසේ ස්වාමින් වහන්සේලා පෙළපාලි යන්නේ කොහේ කොතන තියන විහාරස්ථානය කඩන නිසාද? ඇයි මේ විදියට මහජනතාව මුලාකර රට දියුණුවීමට අකුල් හෙළන්නෙ. (නි)
කනවා, කනවා, රටම කනවා මේ යහපාලනය (නි)
ආණ්ඩුව මොකද්ද මේ කරන නාඩගම? රටේ ජනතාවට බොරු කියා රවටා මොකද්ද ලොකු නැටුමක් නටන්න වගේ හදන්නේ (නි)
නියම යහපාලනය! (නි)
ජනාධිපතිතුමනි, යහපාලන ආණ්ඩුවට විරුද්ධව ක්රියාකරන සියලු දෙනාට දැඩි දඬුවම් ලබාදෙන්න අද සියලු දෙනාම ඔබතුමාගේ වැඩපිළිවෙලට ප්රශංසා කරනවා (නි)
මේවා කාටත් හොඳ පාඩම් (නි)
ඔච්චර තමයි ඉතින්. අපි නොදන්නා අපේ රටේ උද්ඝෝෂණ. හෙට ඉඳලා ඔය වැඩබිමේ කම්කරු රැකියාවකට හරි යනවා. මීටවඩා කුලප්පුව තිබුනා කණ්ඩලම හෝටලය හදනකොට. අද ඔය යසට තියෙන්නෙ.. (නි)
රෝහලින් වැලිකඩටද? නියමයි! (නි)
අැයි ඔය හැමෝම හම්බන්තොටටම කරන්න යන්නේ? ඒ කාලේ මහින්ද එහෙට විතරයි කළේ කිව්වා. නමුත් මේගොල්ලොත් කරන්නේ එහෙටමනේ? හම්බන්තොටට කිරි අපිට කැකිරි. (නි)
ප්රශ්න ප්රශ්න, නිමක් නැති ප්රශ්න (නි)