හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන රිමාන්ඩ් බාරයේ සිටින 34 දෙනාගෙන් 24 දෙනෙකු ජනවාරි 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නියෝග කළේය.
රිමාන්ඩ් බාරයේ සිටි ඉතිරි 10 දෙනාගෙන් එක් අයකුට ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප තුනක් නියම කිරිමට මහේස්ත්‍රාත්වරයා නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ අවබෝධය නම් බින්දුවයි කමල්. හම්බන්තොට කරන්න යන විනාශය ගැන දන්නා කෙනෙකුගෙන් හරි අහලා ඉගෙනගන්නකො. (නි)
අවබෝධයෙන් තොරව කලහකාරී ලෙස හැසිරීම රටට අහිතකරයි. ඒ වගේම මේවා පිටිපස සිටින පුද්ගලයන්ට නිසි දඩුවම් දෙන්න ඕනෑ. (නි)