හිමි නමකට පරුෂ වචනයෙන් බැණ පහර දුන්නේයැයි කියන සිද්ධියන් සම්බන්ධයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ විදුහල්පති අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි ද ඔහු පවසයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බල සේනාව කෝ? (නදී)
ගුරුවරුන් හැටියට මිට වඩා ආදර්ශවත් විය යුතුයි තමන් යටතේ හැදෙන වැඩෙන දරුවන් ඉදිරිපිට. (නදී)
මෙහිදී හරි වැරැද්ද කාගේද යන්න නිවැරදිව සොයාබැලිය යුතුයි (නි)
දැන් තියෙන්නේ යහපාලනේ. ඉස්සරනම් ඉතින් එක කෝල් එකෙන් හාමුදුරුවෝ මාරු. හැමෝම පරෙස්සම් උනොත් හොඳයි (නදී)
මෙය කුමන්ත්‍රනයකි. මෙම විදුහල්පති ඉතා ගුණගරුක හා සාධාරණ කෙනෙකි. පාසලේ දියුණුවට විසාල මෙහෙයක් කර ඇත. මෙම හිමිනම ගුප්ත චරිතයකි (නදී)
කැකිල්ලේ රජුගේත් රජුගේ නඩු තීන්දුවක් (නදී)
අධ්‍යාපන ඇමතිතුමා දැන් කරන්නේ ස්ථාන මාරු විතරද වෙන වැඩ නැද්ද කරන්න දන්නේ නැද්ද? (නදී)
විදුහල්පති හොඳද නරකද අපි දන්නේ නැහැ. විදුහල්පතිට අයිතියක් තියෙනවද ගුරුවරයෙකුට ගහන්න? අනිත් කරුණ, ගුටි කාලා තියෙන්නේ හිමි නමක්. හාමුදුරුවන්ගේ වැරද්දක් ඇත්නම් එය රාජකාරි මට්ටමෙන් විසදාගන්නට මෙම විදුහල්පති ඉගෙනගන නැද්ද? (නදී)
හොඳ නරක දැනගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් හඬ පටයට ඇහුම්කන් දෙන්න වෙනවා. (නි)
එයත් අර කර්නල් කෙනෙක්ද මිනිස්සුන්ට ගහන්න (නදී)
මුළු රටම අවුල් (නදී)
දැඩි දඩුවම් දිය යුතුයි (නදී)
බංඩාර ඔයාට මාර දක්ෂතාවක්නෙ තියෙන්නෙ චරිත සහතික දෙන්න. ඔයා පසේ බුදු කෙනෙක්ද? (බ)