හෝමාගම හිරිපිටියේ පන්සලක හතරැස් කොටුව කඩා ධාතු ගර්භයේ තැන්පත් කර තිබූ නිධන් වස්තු කරඬුව එළියට ගෙන යළි එහි තබා ඇතැයි විහාරාධිපති හිමියෝ අද සවස පොලිසියට පැමිණිලි කළහ.

එම පැමිණිල්ල අනුව පන්සලේ තවත් හිමිනමකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.