යුධ හමුදා සැරයන් මේජර්වරයෙකුගේ බිරිඳ සහ හමුදා සෙබළුන් තිදෙනෙකුගේ මවක වන 50 හැවිරිදි කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළැයි යුධ හමුදාවේ හිටපු කෝප‍්‍රල්වරයකු සහ හිටපු සෙබළු දෙදෙනකුගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි කළ ඉල්ලීම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු අතිරේක මහේස්ත්‍රාත් එන්.ජේ.ප්‍රභාකරන් මහතා ප්‍රතික්ෂේප කළේය.
අධික ලෙස බීමත්ව රංචු ගැසී වරින් වර බරපතල ලෙස ඇය සමූහ දූෂණයකට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කේ.ඒ.සුමිත් විජේරත්න, පී.ලලිත් ගුණරත්න සහ ඩබ්.ඒ.උදය ශාන්ත පේ‍්‍රමදාස යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබ සිටිති. ඔවුන්ගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි ගොනු කර තිබූ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මහේස්ත්‍රාත්වරු!
එහෙම කොහොමද? රණවිරුවොනෙ. (නි)
මේක දෙමළ පවුලකට සිදුවුනානම් ජිනීවා ගිහිල්ල තමයි නතර වෙන්නේ. මුළු ලෝකයම හිතාගෙන ඉන්නේ ලංකාවේ තියෙන්නේ සිංහල බෞද්ධ හමුදාවක් නිසා දෙමළ තරුණියන් හා මව් වරුන් නිරන්තරවම දුෂණයට ලක්වෙනා කියා. ඒ ප්‍රචාරය ලොවට ගෙනෙගියේ ජාතිවාදී දෙමළ දේශ පාලුවෝ.(බ)