
(අංජුල මහික වීරරත්න)
අනාගතයේදී භූමියේ ගුවනේ මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේ ද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් ලාංකික රණවිරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සාර්ථක හමුදාවක් බිහිකිරීමට විනයක් පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා ඉටු කරමින් සිටින බවද කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපතිවර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් අද (25) පස්වරුවේ පැවති උත්සවයට සහභාගි වෙමිනි.
(ඡායාරූප හිමත් මතීෂ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨගේ කතාව හඳ අල්ලන්න. මෙයා කරන්නේ දෙකේ පන්තියේ වැඩ.
මෙයා ඒ ආවේ ආර්ථිකය ගොඩගන්නවා කියලා... දැන් බයිලා ගහ ගහ රට වටේ යනවා. දැන් අපිට මොන සයිබර්ද? පරිගණකයක් ගෙන්න ගන්න ඩොලර් නෑ.
මට මතකයි මීට කලින් මෙතුමා ගුවන් හමුදාවට පරණ යකඩ කෑලි නෙමෙයි, හොඳම මල්ටිරෝල් ෆයිටර් ජෙට් අරන් දෙනවා කියලා කියනවා. එතකොට් පුංචි ආඩම්බරයක් දැනුණා... ඒ දවස්වල.... අයියෝ ඊට පස්සේ ආරංචි වුණා... මහා බැංකුව හොරුකඩලා කියලා...!
ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිසියට දෙස් විදෙස් සයිබර් පුහුණුව අත්‍යාවශ්‍ය වේ. වර්තමාන ලෝකයේ අනපේක්ෂිත අයුරින් සිදුවනාවූ යුදමය සහ දේශපාලන වෙනස්වීම් සහ තත්වයනට මුහුණදීමට බොහොමයක් රටවල් සයිබර් ආරක්ෂක සේවා සඳහා විශේෂ අවධානයක් යොමුකර ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණදීමට සූදානම් ව සිටියි.
අපි කන්න බොන්න නැතුව ඉන්නවා. ඔයා සයිබර් යුද්ධ වලට සල්ලි වෙන් කරනවා. පොඩ්ඩක් බිමට බැහැලා බලන්න බැරිද?
ජනපතිගේ මෙවැනි අනාගතය සඳහා ගන්නා තීරණ අගය කරමි.
විදුලිය සහ ඉන්ධන අර්බුදයක් වෙලා තියෙන අපේ රටේ සයිබර් යුද්ධ කරන්නේ උළුඅත්තක සහ ඉටිපන්දමක උපකාරයෙන්ද? වොක්ස්වැගන් ජනාධිපති කියවන්න පටන් ගත්තම වගේ ඔහේ කියවනවා.
ජනාධිපතිතුමෝ, අපිට නම් තියෙන්නේ ජීවත් වෙන්න යුද්ධයක්... ඔයා නම් මොකක්ද මංකඩක ඉඳන් පාමංකඩ යන ගමන්දෝ ගලධාරියට දෙනවා වගේ...
අයියෝ, රසික ගනේගොඩ හා සුරේන් කියන්නේ 69 බයියන්ගේ තිදෙනෙක් කියලා හිතෙනවා. පොහොට්ටු කාරයින් හැමදාම බැලුවේ එදාවේල මිස අනාගතය ගැන නොවෙයි..!
ඒක හොදයි.. මොකද ගොඩක් අයගේ ශරීරය වර්ධනය වුණාට ඊට සාපේක්ෂව මොලය වර්ධනය වෙලා නෑ..