IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හමුදාව අධිවේගී රාජකාරියට බහියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු  කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීමත් සමගම එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා  හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත 

එහි මූලික පියවර ලෙස අද (21)  සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ අනු ඛණ්ඩයක්  අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු  කළමනාකරණ ඒකකයේ ගැලනිගම අන්තර් හුවමාරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ, එහි අධ්‍යක්ෂක නඩත්තු හා මෙහෙයුම් ආර්. ඒ. ඩි. කහටපිටිය මහතාගේ මඟ පෙන්වීම මත රාජකාරි කටයුතු ආවරණය කරන ස්ථාන පිලිබද  අවබෝධයක් ලබා ගත්තේය



අදහස් (4)

හමුදාව අධිවේගී රාජකාරියට බහියි

Bamunuarachchi Tuesday, 21 November 2023 07:26 PM

නියමයි! ඔතනින් නවතින්න එපා හමුදාවට දුම්රිය engine driver පුහුණුව, නියාමක පුහුණුව, ඇතුළුව අත්‍යවශ්‍ය සේවා පුහුණුව ලබාදෙන්න. ගුරු සේවයේ පුහුණුව ලබාදෙන්න. එවිට රජය වර්ජන තර්ජන වලට බිය විය යුතු නැහැ. මර්වින් සිල්වාට ත් තනතුරක්‌ දීල තිබුනානම් ඉස්ටාලින්ව තාමත් ගස් බැඳලා.

:       0       4

Bamunuarachchi Tuesday, 21 November 2023 07:28 PM

ඔන්න ජෙප්පොනි උඹලාට කෙළවෙන තැනට ඉඟියක්‌.

:       2       2

Lal Tuesday, 21 November 2023 08:46 PM

ඉතා හොඳ පියවරක්...

:       0       3

City Tuesday, 21 November 2023 10:57 PM

ඉතා හොඳ පියවරක්, එය කවදා හෝ හැකි විය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site