මෙන්න ප්‍රවීණයෙක් ඩ්‍රම්ස් ගහන විදිය. හරිම අමුතු වගේම ඔබ මේ විදිය මින් පෙර දැක නැතුව ඇති. ඔහු එය වාදනය කරන පහසුව සහ ප්‍රවීණත්වය දෙස බලන්න. මේ වීඩියෝව දකින ඔබට ඇස් අදහාගත නොහැකි වුවත් ප්‍රවීණත්වයට වයස්ගත වීම බලපෑමක් නොකරන බව දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd