(ඉන්දිකා රාමනායක)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (6) හමුදා රෝහලේ දී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේය.

(ඉන්දිකා රාමනායක)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (6) හමුදා රෝහලේ දී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීර්ඝායුෂ ලැබේවා...!!! ඔබතුමාට තවම කවුරුවත් බනින්නේ නැහැ.
නිදුක් නීරෝගී වේවා !!!
ඇයි පරක්කු වෙලා විද ගත්තේ?
මීට වැඩිය සංදර්ශන පෙන්වන කවුරුත් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න..
නීරෝගී වේවා.. සුවපත් වේවා !!!
මේ තරම් ප්‍රමාද වුණේ මොකද? අරෙහේ මන්ත්‍රීලගේ ගෙවල්වල ඉන්න වැඩකාරයින්ටත් විදලා ඉවරයි.
පිට කසල ඉවරවෙලා වෙන්න ඇති එන්නත ලබා ගන්නේ...
මේ වගේ උත්තමයෙකුටවත් මෙතරම් කල් ඉන්න වුණා නම් අපි ගැන කවර කතාද?