හෝමාගම දිසා විනිසුරුවරයාව සිටි සුනිල් වික්‍රම අබේවික්‍රමට හා පොලිස් සැරයන් මහින්ද කිත්සිරිට එරෙහිව අල්ලස් කොමිසම අද (2) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
හංවැල්ලේ ඇඹුල්ගම සියරට හෝටලයේ හිමිකාරිය දීපිකා මෙල් ජයවීරට එරෙහි නඩුව ඇගේ වාසියට තීන්දු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක් ඉල්ලා සිටියේ යැයි මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුකාර උන්නාන්සේලාටත් ප්‍රශ්ණ තියෙනවා (නදී)
ඔන්න පහුගිය ආණ්ඩුවේ නඩුකාරයන් (දිල්)
අසෝක එකත් බේරුවල බොක්කටමයි නේද ? (ර)
අනේ අප්පොච්චියේ පහුගිය අවුරුදු දහයට අපේ රටේ නීතියේ ආදිපත්‍යට සිද්ද උන දේ නේද ? (නදී)
විමල් සහ ගම්මන්පිලට ඕනේ අායේ මේ වගේ කාලයකට රට ගෙනියන්නද? (නදී)
ඉතින් කොහොමද අපි සාදාරණ තීන්දුවක් උසාවියකින් බලාපොරොත්තු වන්නේ මෙහෙම අයත් ඉන්නවා නම්(නදී)
විනිසුරුත් මෙහෙම නම් අනෙක් අය ගැන තවත් මොන කතාද? (නි)
සමහර කාන්තාවෝත් නඩුවක් දිාගන්න අයථා ක්‍රම යොදාගන්නවා. ඒකනේ මෙහෙම දේ අහන්න ලැබෙන්නෙත්. මේක අහුවුණේ නම් එම කාන්තාව කෙළින් සිටි නිසා. ලංකාවේ නඩු විසඳන අය ගැනත් මීට වඩා හොයලා බලන්නම වෙනවා. ඒකනේ මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. (නි)
අනේ රටකට ගිය කලක්. සමහර ඒවා අසාමාන්‍ය ලෙස කල් මරනවා. සමහර ඒවලට කැකිල්ලේ තින්දු දෙනවා. මේ වගේ දේවල් වෙන නිසා තමයි එහෙම වෙන්නෙ කියලා දැන් තමයි දන්නේ. (නදී)
නඩුවක් කාගෙවත් වාසියට තීන්දු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක් ඉල්ලා සිටින විනිසුරුවරුන් හිටිය රටක් මේක. මේ වගේ දේවල් වලට දැඩි දඩුවම් දෙන්න ඕනේ. නැත්නම් තව තව මිට වඩා ඩිල් වෙන්න පුළුවන්. මිනිහෙක් උසාවියකින් බලාපොරොත්තු වෙන්නෙ සාධාරණත්වය. නීතියේ දෙවඟනගෙ ඇස් බැඳලා තියෙන්නෙ ඒකයි. නමුත් අද වෙන කොට ගැහැණුන්ට අනුකම්පා කරන, සල්ලි වලට නඩු තීන්දු දෙන තත්වෙට පත්වෙලා තියෙනවා. හරිම කනගාටුයි. (නදී)
හාමුදුරු නමකට මත්පෙති දීල ගෙදර තියාගෙන 119 වලට කතාකරලා තමන් දුෂනය කරන්න වැඩියා කියන කාන්තාවෝත් මේ රටේ සිටින බව දන්නෝ දනිති. (නදී)
ෂෙල්ටන් මමත් එකඟයි ඔබ එක්ක. අතීතයේ සිටිය අහිංසක කාන්තාවො නෙමෙයි අද අප රටේ වැඩි හරියක් ඉන්නේ. කාන්තාකම අවියක් කරගන්නවා බොහෝ තැන්වලදි. නමුත් නිතිය පසිඳලන තැන් වලටත් මේක රිංගුවහම තත්වය හරිම බරපතලයි. (නදී)
මේවාට දැඩි දඩුවම් දෙන්න. මිනිස්සුන්ට නීතිය ගැන තිබෙන විශ්වාසයත් නැති වෙනවා මේ වගේ අය හින්දා.(නදී)
මේක තවත් එක් අල්ලස් නඩුවක් පමණක් නෙමෙයි. අල්ලස් අරන් තියෙන්නේ විනිසුරු කෙනෙක්. නඩු තින්දුවක් සම්බන්ධයෙන්. මේ වගේ වැඩ නිසා රටේ නිතිය ගැන තියෙන විශ්වසනියත්වය බිඳෙනවා. ඒක මුදලින් මැනිය හැකි දෙයක් නෙමෙයි. දෙන්න පුවවන් උපරිම දඩුවම දෙන්න. නඩු අහන්නනම් එවන්න එපා ආයිත් මේ වගේ අයව.(නදී)
මෙයා දිපු අනෙක් නඩු තින්දු ගැනත් සැකයි දැන්නම්. (දිල්)
මෙහමෙ සල්ලි වලට තමන්ට ඕන තින්දු දෙන නිසා තමයි ලංකාවේ ඇපිල් කෝට්ස් වල ඇපිල් නඩු ගොඩ ගැහෙන්නේ. මේවා ලේසි පහසු වැඩ නෙමෙයි.(දිල්)
මෙවැනි අයගේ සියලුම සුදුසුකම්, අධ්‍යාපන සුදුසු කම් ඇතුළුව අවලංගු කල යුතුය.(නදී)
අධිකරණ ඇමතිතුමනි, නියොජ්‍ය ඇමතිතුමනි. මේවාට නිති තද කරන්න. ඒවාගේම අද වනවිට නඩත්තු/දික්කසාද වගේ සිවිල් නඩු වලින් තමයි ලංකාවේ උසාවි පිරිලා තියෙන්නේ. මේවා ඉක්මනින් විසඳන ක්‍රියාපටිපාටියක් හදන්න. දියුණු රටවල් ආදර්ශයට ගන්න. (ර)