හංවැල්ලේ ඇඹුල්ගම සියරට හෝටලයේ හිමිකාරියට වාසි සහගත තීන්දුවක් දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ගත්තැයි හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ සහ පොලිස් සැරයන් මහින්ද කිත්සිරිට අප්‍රේල් 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (18) නියෝග කැරිණි.
මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.
2013.5.27 වැනිදා එම අල්ලස ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මොනවා අරගෙනද දන්නෙ නැහැ (නි)