හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ සිසුන් දෙන්නෙකුට පහර දී තුවාල සිදු කළැයි එම විද්‍යාලයේ ගුරුවරයකු වන වන දුමිදු ප්‍රසන්න ජයසේකර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි මහෙස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
සාමය කඩ වන අයුරින් කිසිදු ක්‍රියාවක් නොකරන්නැයිද මහේස්ත්‍රාත් අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අයගේ ගුරු වෘත්තිය තහනම් කරන්න ඕන. (ර)
මම දන්නා තරමින් මොහු වාණිජ විෂය සඳහා පවුද්ගලික පන්ති පවත්වනවා. ඒ ගමන්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරුවරයෙක්. සතියේ දවස්වල හවසත් මොහුගේ පෞද්ගලික පන්ති පැවැත්වෙනවා. මේ පාසැල හවස 3.30 වෙනකන් පවත්වනවා. මොහුගේ මේ හැසිරීමට හේතුව තේරුම් ගන්න. (බ)
දේශපාලනය පාසලට රැගෙන නොයා යුතු බව සියලු දෙනා මතක තබා ගත්න (දිල්)
මේකෙත් දාන්න දරු දැරියන් 4000 ඉගනගන්න මේ පාසැල ගැන දෙමව්පියෝ 8000 විතර සෙවිල්ලෙන් ඉන්නේ. ඒ බව අමතක කරන්න එපා (නදී)
නීතිය තාමත් වල් වැදිලා තියෙන්නේ.(හේ)