දන්සැල් සංවිධායකවරයෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරලගේ අද පොලිසියට බාර විය.
ඔහු අද අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිතය.
දන්සැල් සංවිධායකවරයෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරලගේ අද පොලිසියට බාර විය.
ඔහු අද අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් අලුතින් පිහිටවපු වැලිකඩ ප්‍රාදේශිය සභාවට තේරී පත් උනොත් හොඳා. ජනතාවට කරන ලොකුම සේවය එ්ක තමා (නදී)
දැන් ලංකාවේ ෆිල්ම් හෝල් වල ෆිල්ම් පෙන්නන්නේ නැහැ. ඔක්කොම නැගී එන නළුවෝ ඉන්නේ ප්‍රාදේශීය සභාවල. (නදී)
අපේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා. හැම එකටම ගහ ගන්නවා. කතා බහ කරලා ප්‍රශ්න බේරගන්න දන්නේ නැහැ. මුලින්ම කට්ටියට කියල දෙන්න ඕනේ ඒක. දනය බලය ලැබුනම මිනිස්සු වෙනස් වෙනවා. (නදී)
හෝමාගම පැත්තේ ගෙවල් වල බත් මුට්ටිය කවුරු හරි පස්ස දොරෙන් රිංගලා උස්සාගෙන ගිහින් තිබුනොත් දැන් දන්නවානේ කවුද කියලා. ! (නදී)
අපරාදේ කියන්න බැහැ මේතුමා ගේ පුත්‍ර රත්නයටත් දේශපාලනයට එන්න ඕන තරම් සුදුසුකම් තියනවා. පස්සා දොරෙන් රිංගලා දන්සැල විවෘර්ත කලේ ඒකනේ. ඒ මදිවට ගෙදර ගිහින් තාත්තාවත් කුලප්පු කළා. දැන්මම නොම්මර එකේ මැර දේශපාලුවෙක් වෙන අංකුර ලක්ෂණ තියනවා. (නදී)
ඔය අරගෙන ගියේ සෙල්ලම් ටී 56 ක් නේ .(නදී)
දේශ පාලුවෝ, පලා බබ්බු කියන්නේ බලෙන් පිනට කන්න උපන් ජාතියක්. හිගන්නෝ කියන්නේ නැති බැරි කමට ඉල්ලන් කන මිනිසුන්ට. සෙල්ලම් ටී 56 පොලිසියට බාර දුන්නද දන්නේ නැහැ. නැත්තම් එ්ක හොයන්න එක්ක යන්න පුළුවන්. එතකොට නඩුව කල් අරින්නේ නැතුව විසදෙනවා.(නදී)
මේ දෙදෙනාම එකම පාසැලේ. පහර කෑ ලලිත් කුමාර හොඳට ඉගෙනගෙන ගුවන් හමුදාවේ නිත්‍ය සේවයෙන් ඉවත් උන විනයක් ඇති කෙනෙක්. උප සභාපති වැඩිදුර අධ්‍යාපනයක් නැතිව මුදල් නිසා ඡන්ද ලබාගෙන සභාවට ආ කෙනෙක්. (නදී)
මෙතන දීත් කියන්න තියෙන්නේ එකම දේ තමා , තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කල යුතුයි . කවුරු කොහොම කිව්වත් තාම ලංකවේ පොලිසිය ගැන අපට විශ්වාසයක් තබා ගත හැකිය. අනෙක් බොහෝ රට වලට සාපේක්ෂව. (ස)