වසරාවසානයේදී නිවාඩු ගත කිරීමට රටින් රටට යෑම බොලිවුඞ් තරුවල සාමාන්‍ය සිරිතය. රිතික් රොෂාන් මෙවර නත්තල සමරන්නට ගියේ ඔහුගේ පුතුන් දෙදෙනා වන රොහාන් සහ රිධාන් සමග කෝර්චෙවෙල් ප‍්‍රදේශයටය. ප‍්‍රංශ ඇල්ප්ස් නිවාඩු නිකේතනයක් වන මෙහි හිම ක‍්‍රීඩාවට වෙන් වී තිබේ. රිතික්ගේ අම්මා පින්කි නැගණිය සුනයිනා, බාප්පා රාජේෂ් රොෂාන් ද මේ සංචාරයට එක් වූහ.
තාත්තා රාකේෂ් රොෂාන් කාබිල් චිත‍්‍රපටය සමග කාර්ය බහුලව සිටින නිසා ඔහුට සහභාගි වීමට නොහැකි වූයේය. රිතික් සහ පුතුන් දෙදෙනා බොහෝ සතුටින් හිම ක‍්‍රීඩා කරන ආකාරය දක්නට ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd