කෝට්ටේ රජමහා විහාරයේ බොරලැස්ගමුවේ ගුණරතන හා පිටිගල ජිනසිරි හිමිවරුන් දෙනම ඝාතනය කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින නිලමේ හා සිවුරුහළ පුද්ගලයා හඳුනා ගැනීමට සාක්කිකරුවන් හය දෙනකුගෙන් පස් දෙනෙක්ම ගංගොඩවිල උසාවියේදී සමත්වූහ. වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා ඉදිරියේ පැවැත්වූ මෙම පෙරෙට්ටුවේදී කාන්තාවෝ දෙදෙනෙක්ද ඔවුන් හඳුනාගත්හ. නිලමේවරයකු වන මහරගම හර්ෂ මංජු ශ්‍රී පෙරේරා හා සිවුරුහළ පුද්ගලයකු වන ඇඹිලිපිටියේ සුරේෂ් චානක යන සැකකරුවෝ මැයි හතරවැනිදා වනතුරු යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd