ලංකාවටත් පහුගිය දවස්වල හිම වැටුණානේ. මේ කියන්න යන්නෙ හිම කතාවක්. අපි ෆිල්ම්වල උවමනාතරම් හිම දැකලා තිබුනට හිමවලින් ගහගන්නවා මිසක් හිම තුවක්කුවක් අපි දැකලා තිබුණේ නැහැ. මේ පෙන්නන්න යන්නෙ හිම තුවක්කුවක්. අපිට හිම නොවැටුණත් මේ දේ ගැන අපිට ආසා හිතෙන එක වළක්වන්න බැහැ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd