හිඟුරක්ගොඩ සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ ත්‍රි රෝද රථයක් ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කළ ලොරියක ගැටී භික්ෂූන් වහන්සේලා තුන් නමක් සහ ත්‍රී රෝද රථ රියදුරු තුවාල ලද බව පොලිසිය කියයි.
තුවාලකරුවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පාංශුකූලයක් සඳහා වැඩම කරමින් සිටි පොළොන්නරුව පුලස්තිගම සිරි පැරකුම්බා පිරිවෙනේ හිමිවරුන් තිදෙනෙක් අනතුරින් තුවාල ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd