ගාලුපාරේ ඉඳුරුව ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බසයක් ගැටුණු නමුත් යතුරු පැදිය නොපෙරළීම නිසා යතුරුපැදි කරු තුවාල නොලබා බේරුණේය.
ගාලුපාරේ ඉඳුරුව ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බසයක් ගැටුණු නමුත් යතුරු පැදිය නොපෙරළීම නිසා යතුරුපැදි කරු තුවාල නොලබා බේරුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙන විදියටනම් මේක ජපානේ නිශ්පාදනය කරපු මෝටර් බයිසිකල් එකක්, ශක්තිමත් ලෝහ වලින් උසස් තාක්ෂණ ක්‍රමයන් යටතේ නිශ්පාදනය කරපු නිසා බසයේ හැපුණු පීඩනය දරාගන්න පුලුවන් වෙන්න ඇති මේක ඉන්දියාවෙ නිශ්පාදනය කරන වගේ බයිසිකල් එකක් වුනා නම් මීට වඩා විනාශයක් වෙලා තමා නවතින්නෙ. (ස)
හොඳ වෙලාවට ජපන් එකක් වුණේ. දැන් ලංකාවම මේඩ් ඉන් චයිනානේ (නි)
මේ අනතුරදේ බයිසිකල් කරු වැරදීයි මෙතරම් පාරේ යනවා ඇයි මෙහෙම ඒක පාරට නැවැත්තුවේ දන්නේ නැද්ද අපේ බස් රියදුරන්ට ඔලුවේ තියෙන්නේ මාටියාපාර ගැන මිස පාරේ ගැන නෙවෙයි නේ (දී)
වෙලාව තමයි. (අ)
අනතුරක් නොවූ එක නම් ලොකු දෙයක්. එත්, බසය තම විශාලත්වය ප්‍රයෝජනට අරගෙන තිබෙනවා වගෙයි,තම බලය පෙන්වීමට. (අ)
අයියෝ සල්ලි.(අ)
අනේ වාසනාවන්ත දරුවෙක්. ඔබට දීර්ඝායුෂ පතමි.(නදී)
ප්‍රයිවෙට් බස් කරුවන්ට මීටවඩා තදනීති දාන්න ඕන මේ අය පාරෙ යන්නෙ පාර ඒ අයගේ වගේ (දී)
යතුරු පැදි කරුවන් යන්නේ පර මැද්දේ. එයාල හිතාගෙන ඉන්නේ ලොකු වාහනයක් පාරේ අරන් යනවා කියල. බයිසිකල් අනතුරු වැඩි ඒ නිසයි. (ස)
අධික වේගය තමා හේතුව,හරක් පටවාගෙන යනවා වගේනේ බස් ඉගිල්ලෙන්නේ (දී)
අහිංසකයෙකුට අලාබයක් නම් වෙලා තියෙනවා, එත් අතක් පයක් නොකැඩි ජීවිතයක් බෙරුනානේ, ලොකු දෙයක් එකත්, යකඩ ගොඩවල් නම් කවද හරි හම්බු කරලා ගන්න බබැරිද (දී)
පින්තූරෙ තියෙන හැටියට නම් කොහොමටවත් බයික් එක පෙරලෙන්නෙ නැහැ.පස්සෙන් ඇවිත් හැප්පුවට දඩයකුත් මෝටර් බයිසිකලයට වන්දියකුත් ,එහි හිමිකරුට අලාභයත් ගෙවන්න නම් සිදුවෙනව.ඒත් බස් රථය බලවතෙකුගෙ නම් මෝටර් සයිකල්කරු සම්පූර්ණ වැරැද්ද බාර ගත යුතු වෙනව. (දී)
මටත් හිතුනේ පෙර පින කට මෙහෙම හරි බේරෙන්ඩ ලැබුණු එක ඒ මනුස්සයාගේ (දී)
මගේ අස් දෙකෙන් දැක්කා මෙහා සමානම සිද්දියක් දැනට අවුරුදු කීපයකට කලින්. පුද්ගලික බස්කරු තවත් බස් එකක් එක්ක තරගයක යෙදිසිටියේ ඒ වෙලාවේ. එක බස් එකට ඉදිරියෙන් තිබුණු මෝටර් සයිකලය බසය පදවන්නාට හිසරදයක්ව තිබු බව අපට පැහැදිලි උනේ බසය නැගු ඉතා අමිහිරි නලා හඩ නිසා වෙනි; කීප ගමනක් නලා හඩත් සමග ඔහු කලේ මෝටර් සයිකල්කරු තල්ලු කිරීමයි, එත් සිදු වුයේ එකවරම මෝටසයිකල් කරු බසයට හිරවිමය. එම සිදුවීම හා කිසිදු වෙනසක් නැත. ඔන්න බස් කරුවන්ගේ තරගය නිසා අහිංසක ජීවිත වලට වන දේ (දී)
බස් රිය දුරුට දඩ ගහන්න ඕනේ (දී)