ආගමික ස්ථානයක    උත්සවයක හනුමන්තා වලිගයට ගිනි ඇවිලුන සිද්ධිය ඇතුලත් නාට්‍යක රඟපාමින් සිටි 15 හැවිරිදි ළමයකු පිළිස්සී මිය ගිය බව පොලිසිය කියයි.

හනුමන්තාට ඇඳ සිටි ළමයා කපුරු ඇවිලූ ගිනි මැලයට වැටී ඇති බවත්,  හනුමාගේ වලිගයට ඇවිළුණු ගින්න සිරිර දක්වා ගොස් පිළිස්සී ඇති බවත් පොලිසිය පවසයි.

බදුල්ල නාගරික හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු මහින්ද ගුණසේකර මහතා ඉදිරියේ බදුල්ල මහ රෝහලේ දි පැවැති හදිසි මරණ පරික්ෂනයේදී මරණ පරීක්ෂණය පැවැත්විණි.