IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හදිසි නීතිය සම්මත වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණුහදිසි නීතිය පැනවීමේ ගැසට්  නිවේදනය  වැඩි ඡන්ද  57      කින් පාර්ලිමේන්තුවේදී අද  (27)  පස්වරුවේ සම්මතවිය.

නිවේදනයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේඡන්ද 63   ක් පමණි.

හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.



අදහස් (9)

හදිසි නීතිය සම්මත වෙයි

siri Wednesday, 27 July 2022 06:51 PM

කාටද මේ එන්න හදන්නේ?

:       8       19

fairoos Wednesday, 27 July 2022 07:55 PM

69 ලක්ෂය ඉවරයි. ඉතුරුවෙලා තියෙන්නේ 2/3 විතරයි. අරගලයට ජයවේවා..!

:       12       14

SanthuThursday, 28 July 2022 12:30 AM

ඔය කිව්වට ලක් 69 දෙයි ආයෙත්

:       0       0

BamunuarachchiThursday, 28 July 2022 06:43 AM

කෝ මේ ආණ්ඩු පිහිටුවන්න හදන ජෙප්පෝ? රජය ගෙනෙන හැම පනතක්ම සම්මත වෙනවා. ජෙප්පෝ එලවන්න කියන පනතක් ගෙනාවොත් එකත් වැඩි චන්ද 75 විතර සම්මත් වෙනවා. අන්න එයාගේ මව්බිම රැකගන්න ගිය අරගල හමබයෙක් බෙල්ලෙන් අල්ලා එලියට ගෙනල්ල 5 එනිදා වේනම් රිමාන්ඩ් කරනවා. අරගලයට ජය වේවා.

:       4       3

Rohana Wednesday, 27 July 2022 08:25 PM

මහජන ඡන්දයෙන් නොව ව්‍යවස්ථා හරඹයකින් ජනාධිපතිකම ලබා ගත් කෙනෙකුගේ උපදෙස් අනුව කල් ඉකුත්වූඡන්දවලින් හදිසි නීතිය සම්මත කරගෙන ජනතාව මර්ධනය කිරීමට සැරසෙයි.

:       1       2

siril Wednesday, 27 July 2022 08:55 PM

හදිසි නීතිය, ව්‍යවස්ථාව 2/3, 69 ලක්ෂය... මේවා ජනතා යහපතටද? පෝලිම්වල කී දෙනෙක් මැරුණද? ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දවසේ එකවේලක් පිරිමසා ගන්නේ අමාරුවෙන්.. මේවාගැන කතාකරලා වැඩක් නැහැ...

:       0       0

Demuni Uduwara Thursday, 28 July 2022 04:24 AM

රනිල් අරගලකරුවන්ට බයයි...!

:       0       0

Bamunuarachchi Thursday, 28 July 2022 06:40 AM

කෝ මේ ආණ්ඩු පිහිටුවන්න හදන ජෙප්පෝ? හලෝ ජෙප්පෝ එලවන්න කියන පනතක් ගෙනාවොත් එකත් වැඩි චන්ද 75 විතර සම්මත් වෙනවා

:       5       0

Bamunu Thursday, 28 July 2022 10:23 AM

පක්ෂව ඡන්දයදීපු අයගේ නම් ටික අපි දැක්කා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site