
(ඉන්දිකා රාමනායක සහ විමුක්ති රුද්‍රිගු)
ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී .
හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් තියෙන්නේ අරගල කරන අයට විතරද? අනෙක් අයට මානව හිමිකම් නැද්ද ජනතාවට ඉන්ධන... ගෑස් නැතුව පෝලිමේ ඉන්නකොට ඒ අයගේ මානව හිමිකම් කෝ. බලන් කඩතුරා හැර දෑසේ...!
මෙම දැනුම්දීම සම්බන්ධයෙන් අගය කරනවා
අරගලයට කට්ටිය පාරට බැස්සෙ ඉන්දන , ගෑස් විතරක් නෙමෙයි කන්න බොන්න වත් නැතුව මිනිස්සු දුක් විදින එක නිසා කියල දැන් දැන් කට්ටියට අලුතෙන් මතක් කරන්න වෙලා.. ප්‍රභකරන් කිව්ව කතාව හරි.. සිංහලයට ඔන මගුලක් මතක තියෙන්නෙ සුමාන දෙකයි නෙ.. මනව හිමිකම් කඩ වුන නිසා පාරට බැස්ස එකත් අමතක කට්ටිය වෙනුවෙන් තමයි අපි මෙ අරගලය කරන්නෙ ඉතින්..
මේ අයට පැමිණිල්ලක් දැම්මොත් අවුරුදු ගාණක් යනවා... ඒක පටන් ගන්න. මේ නීතිය ක්‍රියාත්මක කරනකොට සැණෙකින් එනවා.
රට කෙරෙන්නේ රටේ ජනතාවට ඕනේ විදිහට මිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඕනේ විදිහට නොවෙයි. රටේ මන්ත්‍රී පත්කළේ ජනතා කැමැත්තෙන්. මන්ත්‍රීවරු තමයි ජනතාවගේ කැමැත්ත පාර්ලිම්නේතුවට ගෙනෙන්නේ. රටේ ජනගහනයෙන් 59.09% ගේ කැමැත්තට තමයි රටේ 48.91% අරගල කාරයින්ගේ කැමැත්ත ජෙප්පන් පාර්ලිමේන්තුවට ගෙනාවා. අනික් අය කළදුටු කළ වල ඉහගන්න බැලුවා. ඉතින් මේ අරගල කරුවන්ගේ ක්‍රියා කලාපය බැලුවාම රටකරන මන්ත්‍රීවරුන්ට නිදහසේ එහාමෙහා යාමට බැරිව බලවත් අසීරු තාවකයට පත්වෙලා තිබෙනවා. එනිසා මෙසේ පලවා හැරීම ඉතාම සාධාරණයි...!
ඕක තියෙන්නේ ගජමිතුරන්ට සැලකිලි... පෙන්ෂන් ගියානම් ගෙදරට වෙලා ඉන්නැතුව බයිලා කියවනවා...!