(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
රටේ පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද (24) ඒකමතිකව සම්මත විය.
මේ පිළිබඳ විවාදය අද පෙරවරු 10.30 සිට 6.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට බලය... දැන් අවශ්‍යයි සුද්දය...