අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර‘ සුව නිකේතනයට ගිය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීය.
එහි අධ්‍යක්ෂක කර්නල් වජිර කාරියවසම් මහතාද එම අවස්ථාවට එක්විය.
රට වෙනුවෙන් කැප කිරීම් කළ ආබාධිත රණවිරුවන් ඉතා හොඳින් රැක බලා ගත යුතු බවත් අලුත් ආණ්ඩුවක් පැමිණියද එය වෙනස් නොවන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය. තමා රට වටේම ගොස් ඔවුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට බලාපොරොත්තුවන බවද කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd