
(ඩබ්ලිව්.ඒ. අසේල)
දින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (10) දින යලිත් විවෘත කරන ලදී.
තලාතුඔය අවටින් කොරෝනා රෝගීන් හත් දෙනෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ වල උපදෙස් මත තලාතුඔය වෙළඳ සංගමය ගත් තීරණයක් මත පසුගිය සෙනසුරාදා සිට නගරයේ සියලු වෙලදසල් වසා දමන ලදී.
නගරය විවෘත වීමත් සමඟ විශාල ජනතාවක් නගරයට පැමිණෙමින් පවතී. එබැවින් සෞඛ්‍ය නීතිරීති තදින්ම කියාත්මක කිරීමට වෙළඳ සැල් හිමියන් තීරණය කර ඇත.
තලාතුඔය අවට කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට අටක් දක්වා වර්ධනය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd