
(යොහාන් භාසුර)
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමය පවසයි.
දිනය හයක් තිස්සේ පැවැති හෙද වර්ජනය නිසා රෝගීහු දැඩි අපහසු තාවයට පත් වූහ. වැඩවර්ජනය අත්හිටුවන්නැයි කොළඹ දිසා අධිකරණය පසුගිය බ්‍රහස්පතින්ද වාරණ නියෝගයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං දන්නෑ මේ කරන තුප්පහි නින්දා සහගත වැඩේට කොහොම විපාක දේවිද කියලා..? හැබැයි ඒ විපාක විදින දාට මාධ්‍ය ආන් ඒකත් පෙන්නුවොත් ඕය වැඩ වර්ජනය කරන නුඹලාගේ බලු පුරුද්ද නැති වෙයි. මේ සෙල්ලම් කරන්නේ අහිංසක මිනිස්සු එක්ක. දවසක් ඒවි නුඹලාට ඒ අහිංසක මිනිහා වින්ද දුක විඳින්න වෙන... කාලකණ්ණි 3% හිඟන හැතිකරේ....!
තිබුණු ආණ්ඩුවෙන් ලැබුණු වාහන බලපත්‍රය විකුණලා ගත්තු කෝටි ගාණට හරියන්නයි තව වෙන වෙනත් අපි නොදන්නා වරප්‍රසාද සහ ආර්ථික වාසි වෙනුවෙන් සමන් ඉතින් මේ ආණ්ඩුවට විරුද්ධව මොනව මොනවා හරි කරන්න එපැයි. රටට හෙන ගැහුවත් මොකද තමන්ගේ මඩිය තර වෙනවා නම්...!
ඒක හොඳ තීරණයක් සමන්.. නැත්නම් උසාවි නියෝගය කඩ කලා කියලා ඔයාව හිරේ දැම්මොත් අනිත් සිරකරුවන්ටත් අප්පිරියයිනේ ඔයා එක්ක ඉන්න.. සිරකරුවො මනුෂ්‍යයෝ නේ.. අමනුස්සයෝ එක්ක ඉඳලා පුරුද්දක් නෑනේ..!!!
සතුටුදායක ආරංචියක්, ඇත්තටම මෙම නාඩගමෙන් වුණේ උතුම් හෙද වෘත්තිය අවමානයට බඳුන් වූ එක පමණයි.
කීදෙනෙක් අමාරුවේද? දවස් 6ක් ඉඳලා ගත්තු පර්මිට් එක විකුණලා ගත්තු සල්ලි ඔයා බෙදලා දෙන්නකෝ...! බලුවැඩ නොකර...!
බල්ලොත් දන්නවා කරේ බලුවැඩක් කියලා...!
අනේ පව් බය වුණාද? හා හා හා...!
මේ අය තනිකරම කරන්නේ දේශපාලනයක්.., ඒ මොවුන්ගේ පැවැත්ම වෙනුවෙන්. ඒවාට මේ අයට මුදල් ලැබෙනවා, වරප්‍රසාද ලැබෙනවා. නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න සතියක් දෙකක් තියෙද්දී, "පර්මිට් එක ගත්තු " එක හොරෙක් අයින් වෙලා අලුතෙන් මේ "හොරා" ව සති දෙකකට පත්කරලා නැවත පර්මිට් එකක්ගන්න දෙන ක්‍රමයක් තියෙන්න පුළුවන්ද? හරි නම් කරන්න ඕනේ පාර්ලිමේන්තු නිල කාලය ඉන්නේ නැතිව ගිය එකාගේ පර්මිට් එකට ගත්තු වාහනේ මේ හොරාට දෙන එක... මොනවා කිව්වත් සමන් රත්නප්‍රිය, මේ රටේ මේ තනතුරු වලට එන්න සුදුසු අයද?
ප්‍රශ්නේ කියන්නේ නින්දිත විදියට පර්මිට් එක අරගෙනත්, පොදු අරමුදල් අපහරණය කරලා තියෙද්දීත්, ඒ ගැන මිනිස්සු අවබෝධ කරගෙන විරෝධය පාද්දීත්, තවම මේ සංගමයේ සභාපති පුටුවේ තබා ගැනීමට සංගමයේ සාමාජිකයින් තීරණය කර තිබීමයි.
මිනිහා දැන ගත්තා කමින් කලර් ඉස් නොට් ගුඩ් කියලා. ජොබ් එකට කෙළවෙන්නයි එන්නේ කියලා...
වාරණ නියෝගය ගෙදරටම ගෙනත් දෙන්න ඇති. පව් අප්පා..!
ඉවත් වෙයි නෙවෙයි, අධිකරණයෙන් ඉවත් කළා කියලා නිවැරැදි කළොත් හොඳයි... තව ඕනෑ නම් මෙහෙමත් දන්න පුළුවන්... ‘‘හෙද නිලධාරීන්ගේ සංගමය පීචං වෙයි...‘‘
අනිවාර්යයෙන් මේ අසාධාරණ තිරිසන් වැඩවර්ජන කුමන හෝ ක්‍රමයකින් නතර කළයුතුයි. රටේ විශාල පිරිසක් රැකියා නැතිවෙලා සෑහෙන්න අසීරුවෙන් ජීවත් වෙනවා. පුද්ගලික අංශයේ ආදායම් අඩුවෙලා. අසීමිත කැපකිරීමක් කරනවා මාසික වේතනය වෙනුවෙන්... මොවුන් ඉහළ පඩි ගන්න උදවිය... තවත් මොනවද මේ වසංගතයක්, ආර්ථික අර්බුදයක් අස්සේ මේ කරන නිවට වැඩ...? නැවත වර්ජනය කරනවා නම් රැකියා වලින් නෙරපා දමන්න... සිදුවන පාඩුවත් අයකර ගත යුතුයි.
සියලුම පොසිටිව් කමෙන්ට්ස් වලට ජයවේවා..!