2000 වසරේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පුද්ගලයකු වෙඩි තබා මරා තවත් අයකු තුවාල කළ වැරදිකරුවන්වූ සිව් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද (14) මරණ දඬුවම නියම කළාය.
එක් සැකකරුවකු නොමැතිව නඩුව විභාග විය. ඔහු අත් අඩංගුවට ගන්නැයි විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd