(රංජන් කස්තුරි)

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් මෙම හත් වැනි දා සිට මාසයක කාලයක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගය පැවැත්වෙන මෙයින් පාසල් වසා තැබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් යළි මාර්තු හත විවෘත කිරීමට නියමිතය.