යූ ටියුබ් ඇතුළෙ ලංකාවේ ගීතවල කවර් වර්ෂන්ස් කරන තරුණියන් අතළොස්සෙ දිදුලන හැකියාවක් ඇති කෙනෙක් විදියට ස්ටෙෆනිව හඳුන්වන්න පුළුවන්. මේ ඇය දයාන් විතාරණයන්ගේ ‘ඩැෆඩිල් මල’ ගීතය ගිටාරයක් වයමින් ගයන අවස්ථාවක්.

 

රචින්ත ජයවර්ධන