(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම සමරනායක පුර ප්‍රදේශයේදී ගස් නැගීමේ නිරත පුද්ගලයකු වෙළඳ සැලක් පවත්වාගෙන යන 64 හැවිරිදි කාන්තාවකට දසපොළකට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සැකකරු පහරදීමට යොදාගත් අඩි එකහමාරක් පමණ දිග මාළු කැපිමට යොදාගන්නා මන්නයක් සමග පොලිස් භාරයට ගෙන ඇත
සැකකරු සහ තුවාල ලද කාන්තාව එකිනෙක ආසන්න නිවෙස් වල පදිංචිව සිටින අතර කාන්තාව විසින් නිරතුරුව බැණ වැදීම හේතුවෙන් කෝපය ඉවසාගත නොහැකිව ඇයට මන්නයෙන් පහර දුන් බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පැවසීයයි පොලිසිය කියයි
කාන්තාව විසින් පවත්වාගෙන යන වෙළඳ සැල ඉදිරිපිට දීම මෙම පහරදීම සිදුකර ඇති අතර ඇයගේ හිසට සහ අතට බරපතල තුවාල සිදුවි ඇතැයි පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටහතර හැවිරිදි කතට දස පොළකට මන්නයකින් කොටලා