පළමු වැනි වසරට ළමයකු ඇතුළු කිරීම සඳහා මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගිය බව කියන කොට්ටාව ආනන්ද විද්‍යාලයයේ හිටපු විදුහල්පති එම් ජී ධර්මදාස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය හමුවේ අද (12) වරද පිළිගත්තේය.
දඬුවම් නියම කිරීම 15 වැනි දා ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම්, අම්මා හෝටලයට ගියේ විමර්ශන නිලධාරීන්ගේ උපදෙස් මත. එක නිසා තමයි විදුහල්පතිව අතටම අල්ලගන්න පුළුවන් උනේ (කේ)
මේ වගේ අය නැවත සේවයේ නොයෙදවිය යුතුය.මොහුට අදිකරණයෙන් දඬුවම් විදීමට ඉඩ තැබූ ඇගේ ස්වාමි පුරුෂයාගේ ඉවසීම ගැන පුදුම වෙමි.(හේ)
මෙහෙමත් විදුහල්පතිවරු.අල්ලසක් නැතුවම බෑ වගේ.(හේ)
හොඳට කන බොන සතුටු වන විදුහල් පතිවරයෙක් , ලිංගික අල්ලස ලංකාවේ සෑම තැනම සිදුවෙනවා .(හේ)
මේක කාටත් හොද පාඩමක්.(හේ)
උපරිම දඬුවමක් දෙන්න (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
කරුණාකර වහාම සේවයෙන් පහ කරන්න. මෙහෙම විදුහල්පති කෙනෙකුට බාලිකාවන් ඉගෙන ගන්න පාසලක් තියා බවලත් ගුරුවරියන් උගන්වන තැනකටවත් පත් වෙන්න සුදුසු නැහැ. (හේ)
දැඩි දඩුවම් ලබාදෙන්න ඒ වගේම මින් ඉදිරියට මෙවන් දෑ නොවන්න.(ම)
සේවයෙන් විතරක් නෙවෙයි ගෙදරිනුත් පහවෙයි වගේ. (ම)
විදුහල්පති වැරදි නැහැ අම්මා හෝටලයට ගියේ ඇයි ? (නදී)
වරද පිළිගැනීම හොඳ ක්‍රියාවක් (නි)
බලවත් අකුසලයක් (නදී)
නමට "විදුහල්පති" කෙනෙක් උනාට, මෙයාට මෙම පදවියේ සේවය කිරීමට කිසිම සදාචාර බලයක් නැත. තවත් මෙවැනි අසීලාචාර වැඩ සිදුවීමට පෙර ඔහුට උපරිම දඬුවම් දිය යුතුය. (නදී)
අහු නොවෙන්න මිනිස්සු මොනතරම් දේවල් කරනවද? එහෙම බැලුවොත් පිරිමි මැදපෙරදිග ඇවිල්ලා කරන දේවල් වලට දඬුකඳේ ගහන්න වටිනවා. (නි)
දැන් ඉතින් සංධානයෙන් ඡන්දෙ ඉල්ලුව නම් හරි උඩින්ම දිනනවා අඩුම ගානේ නියෝජය ඇමතිකමකුත් ගන්න පුළුවන් පරහට තියෙන්නේ හිටපු ජනාධිපති තුමා නැති එක (ම)
සෑම්ට හරියන්නේ ජනප්‍රිය පාසලක විදුහල්පති කමක් තමයි (නදී)
සෑම් කතා කරන්නේ හරියට මේ කාන්තාව විදුහල්පතිව හෝටලයට ඇදගෙන ගියා වගේනේ (නි)
සෑම්, අම්මා හෝටලය ගිහින් තියෙන්නේ අල්ලස් කොමිසමට ඔත්තුව දීලා. අල්ලස් ගන්නවා කියන එක ඔප්පු කරන්න. මෙයට සම්බන්ධ පරණ ප්‍රවෘත්තිය හොයලා බලන්න. නිකන් දොඩවන්නේ නැතුව. මට පෙනෙන්නේ ඔයත් ඒවාට අනුබල දෙන ජාතියේ මිනිහෙක් වගේ (නි)
කඩා වැටුණු සදාචාරය නැවත සිටුවීමට දඬුවම් වැඩිකළ යුතු වේ. අනිත් යට දැනෙන්න මෙයාට දඬුවමක් දෙන්න. (කේ)
අම්මා යන්න ඇත්තේ දරුවා ගැන හිතලා... හිරේට දාලා විතරක් මදි, (හේ)
සෑම්, ඒ අම්මා හෝටලයට ගියේ කලින් පොලිසියට ඔත්තුවක් දීලා. මෙතන නොදන්නා දේවල් කතා කරන්න ගිහින් උඩ බලාගෙන මුහුණට කෙළ ගහගන්නේ නැතුව ඉන්න. (නි)