
(ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද(20)වැනි දා මරණයට පත්ව තිබෙව බව රෝහල් ආරංචි මාර්ග සහ මහනුවර පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා මහයියාව පෙදෙසේ දී මෙලෙස වෙඩි වැදීමකට ලක්ව තිබෙන බවත් ඔහු වෙඩි තබාගත්තේද යන්න මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට
MS RAFIA Sunday, 20 October 2024 03:10 PM
ලොක්කගේ හොරවැඩ දන්න හින්දා මරලා දාන්න ඇති...
lankaputha Sunday, 20 October 2024 05:09 PM
රතු වත්තේදීද මැරිලා තියෙන්නේ... වෙඩි තියලා පුරුදු අයනේ... අප්පා කරපු දේ නොකරොත් නොට්ටිගේ පුතා කිව්වලු...
පියදාස Sunday, 20 October 2024 11:03 PM
ලොහාන් සම්බන්ධ නම් නම් කිසිම සමාවක් නොදිය යුතුයි...!