
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අයත් බව කියන ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරට ලක් වී ඇති බව වාරියපොළ පොලිසිය සඳහන් කරයි.
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සමග ගමන් ගත් වාහනය සමග ගමන් කර තිබූ මෙම ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොළකට කඩා වැදී එම බස් නැවතුම්පොළට දැඩි අලාභානි සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මෙයාල රඟනවා.
මේවා පුද්ගලික ආරක්ෂකයෝ සහ වාහන බදු මුදලින් නඩත්තු වෙන ආරක්ෂකයෝ සහ වාහනද?