( ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය ඒ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් පොදුයි. දැන් ආණ්ඩුවේ වෙනස දැනෙනවා.
එහෙනම් තව නාඩගමක් බලන්න පුළුවන් හෙට වෙනකොට...
එ්ක තමයි හඬපටි වලට මුවාවෙන්නේ...
යහපාලන මජර ආණ්ඩුව විසින් අවුරුදු පහක් තිස්සේ විනාශ කර දැම්මේ රටේ වෙසෙන සහ පිටරටවල කඹුරමින් ජීවිතය ගැටගසා ගැනීමට දඟලන අහිංසක ජනතාවගේ ජීවිතයයි. ජනතාවට සරණ පතා යාහැකි අවසාන ස්ථානය වන ස්වාධීන අධිකරණයත් රටේ අනිකුත් රාජ්‍ය ආයතන මෙන්ම දූෂිත නම් කොපමණ අහිංසකයින් සංක්‍යාවක් නිරපරාදේ හිරගෙවල් වල නිරා දුක් විඳිනවා ඇතිද?